• Increase font size
  • Default font size
  • Decrease font size

Principal's Message

E-mail Print PDF

As the principal of the Methodist Central Collage, It’s a great pleasure for me to convey this message on publishing a web site for the school under secondary  . I use this opportunity to thank all the authorities who work hard for implementing Isuru Schools in the Island under the concept of “Mahinda Chinthanaya”.Like wise I would like to take this opportunity to thank the Asian Development Bank for providing the monitory contribution. I think Methodist can achieve it’s goals as mentioned in its Vision and Mission on its way for fulfilling the aims and objectives of the National Education System.

මහින්ද චින්තනය වැඩසටහන යටතේ ඉසුරු පාසල් සංකල්පය හඳුන්වා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට මුලින් ම තුති පුදන්නෙමි.
මෙම වැඩසටහන හක්මන ප්‍රදේශයට ගෙන ඒමේ දී එයට ඛෙහෙවින් දායක වූ මාර/ මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සෙදර සෙනරත් මැතිඳුන්ට ද මේ මොහොතේ තුති පුදන්නෙමි.
ඉසුරු පාසල් සංකල්පය, අධීක්‍ෂණය, මෙහෙයවීම, සම්බන්ධිකරණය භාරව නොමඳ සේවයක් ඉටු කරන ීෑඵඡ වැඩසටහන් භාර නිලධාරි අනුර දිසානායක මැතිතුමා, පිසසේන මැතිතුමා ආදි අමාත්‍යාංශ නිලධාරීතුමන්ලාට ද , මෙම භාර දුර වැඩසටහන සඳහා දැනුවත් කිරීමේ දී වඩාත් වෙහෙසක් දරණ දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානයේ කළමණාකාර රංජිත් කුමාරසිරි මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ද ස්තුති වන්ත වෙමි.
තව ද මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්ට, හක්මන ප්‍රාදේශීය ලේකම්තුමන්ට, හක්මන ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන්ට ඛෙහෙවින් ස්තූතිය පුදන්නෙමි.
විශේෂයෙන් ම මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය ආධාර සපයන ආසියානු සංවර්ධන බැංකුවට මාගේ අකලංක ස්තුතිය පුද කර සිටිමි.
මේ සඳහා නන් අයුරින් උදව් කළ සැමට තුති පිරිනමමි.



විදුහල්පති.

Last Updated on Tuesday, 20 October 2015 03:57