• Increase font size
  • Default font size
  • Decrease font size

Isuru School

E-mail Print PDF

Selection to be implemented as  an Isuru school.

Being selected for this special project has been a blessing for all of us - specially for  students , academic and non academic staff , parents , and well wishes .

Empowerment program for principals
Inaugural Ceremony 

It was a great  pride for Methodist as well as Hakmana area as this school was selected as the pilot project under Isuru school concept.  The national inaugural ceremony for Isuru schools was held on 20th October 2008 in our school premises. with participation of many distinguished personalities in the Island..

මහින්ද චිනන්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැණ ගුණ වැඩුම සැමට සම අධ්‍යාපනික අවස්ථාවන් ලබා දීම භෞතික සම්පත්වලින් සැළසුම් සහගත ව උපරිම ප්‍රයෝජන ලබා ගැනීම, ප්‍රතිඵල ඉලක්ක කරගත් වැඩ සටහන් ඵලදායීව පාසල තූළ ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය වශයෙන් සිසුන්ගේ දක්‍ෂතා ජාතියේ විශිෂ්ට තලයකට ගෙන ඒමට මං පෑදීම, ශ්‍රමිකයන්ට වඩා බුදඇධිමතුන් අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් ජාතියට පිරිනැමීම, විවිධ භාෂාවන් හැදෑරීමට අවස්ථාවන් ලබා දෙමින් ජාතීන් අතර මනා සබඳතාවයක් පාසල තළින් ගොඩනැඟීම හා සිසුන්ගේ කායික හා මානසික සංවර්ධනයට අවසඇථා ලබා දෙමින් සිසුන්ට ප්‍රිය මනාප ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම ඉසුරු පාසල් සංකල්පයේ උදාරතර අරමූණු වේ.
හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර/මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලය ද්විතීයික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඉසුරු පාසලක් ලෙස සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීම ප්‍රදේශවාසී සැමගේ අභිමානයට හා ඉමහත් සතුටට හේතුවකි.
ඉසුරු පාසලක් කරා යන මෙම අභිමානවත් ගමනේ දී අපගේ පාසල අග්‍රගන්‍ය පාසලක් කර ගැනීම සඳහා කඩිනම් ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් ඇති කිරීමේ අරමූණින් පාසල තුළ ක්‍රියාත්මක වන කඩිනම් කාර්ය සාදන ඉහළ නැංවීමේ වැඩසටහන් හා පාසලේ ක්‍රියාත්මක වන අනෙකුත් සංවර්ධන වැඩසටහන් මෙම පොතෙහි සංක්‍ෂිප්ත ලෙස අඩංගු කර ඇත.
තව ද පාසලේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමිය හා ගුරු භවතුන්ද සිසු දරුදැරියන් ද ප්‍රදේශවාසී සියලූ දෙනාම මෙම මහගු කර්තව්‍යයට උර දීමට ඉමහත් කැමැත්තක් දක්වන අතර එය අප සැමගේ ම වගකීම බව හොඳා කාරව ම දනිමු.

 

කඩිනම් කාර්ය සාධනය ඉහළ නැංවීමේ වැඩසටහන්

අංකය තේමාව/අපේක්‍ෂිත ප්‍රධානඵලය නිමැවුම
01 ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ
දැමීම

වාර විභාග වලින් 40%ට අඩු සිසුන් සඳහා ප්‍රතිකාර්ය වැඩසටහන් සකස් කිරීම.
02 ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ
දැමීම
අ:පො:ස: සා.පෙළ සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ දැමීම
03 ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ
දැමීම
ගණිත විෂයෙහි සාධනය ඉහළ දැමීම
04 ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ
දැමීම
අ:පො:ස: සා.පෙළ සහ අ:පො:ස: උ.පෙළ ඉංග්‍රීසි ප්‍රතිඵල ඉහළ දැමීම.
05 ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ
දැමීම
විද්‍යාව විෂය සාධනය 15% කින් ඉහළ දැමීම.
06 ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ
දැමීම
ශිෂ්‍ය නොපැමිණීම අවම කිරීම.
07 ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ
දැමීම
භූගෝල විද්‍යා විෂය සංවර්ධනය කිරීම.
08 පරිගණක ඒකකයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම. ඊ- විලේජ් සංකල්පය ක්‍රියාත්මක කිරීම, දරුවන්ගේ අධ්‍යාපනික අවස්ථා වැඩි කිරීම, කොරතුරු තාක්‍ෂණය ගමට ගෙන ඒම තුළින් පාසල හා ප්‍රජාව අතර පනා සම්බන්ධතාවයක් ඇති කිරීමෙන් දරුවන් දෙමාපියන් හා පාසල් වපසරිය තුළ ජීවත්වන ප්‍රජාව තුළ අන්තර්ජාල පහසුකම් තුළින් කාලය ඵලදායීලෙස ගතකිරීමේ පුරුද්දක් ඇති කිරීම./වෘත්තීය උපදේශනය හා මේ සියල්ල තුළින් ඉසුරු පාසල් ව්‍යාපෘතිය යහපත් ආයෝජනයක් බවට සාක්ෂාත් කරවීම.

 

පාසල් පිරියත
සිසුන් සඳහා වෙන් ව ඇති පන්ති කාමර ඉඩ කඩ

ගොඩනැඟිලි අංකය ගොඩනැඟිල්ලේ දිග පළල ප්‍රමාණය වර්ග අඩි වෙන්ව ඇති පන්ති කාමර
01 70x25 1750 05
02 100x20 2000 04
03 90x20 1800 02
04 80x20 1600 04
05 60x20 1200 02
06 80x25 1600 -
07 60x20 1200 03
08 70x25 1750 -
09 40x20 800 -
10 40x20 800 -

පාසලේ ක්‍රියාත්මක අනෙකුත් සංවර්ධන වැඩ සටහන් ( දර්ශීය ආකෘතිය )

අංකය මාතෘකාව හා සංක්‍ෂිප්ත විස්තරය
ආකර්ශනීය පාසල් පිරියතයක් සංවර්ධනය
දොර ජනෙල් සවිකරන ලද පන්ති කාමර දෙකක් සකසා ගැනීම.
ආකර්ශනීය පාසල් පිරියතයක් සංවර්ධනය
අලංකාර පාසල් වට පිටාවක් නිර්මාණය කර ගැනීමට තරඟයක් සැලුම් කිරීම.
ආකර්ශනීය පාසල් පිරියතයක් සංවර්ධනය
පාසල් ලී බඩු උපකරණ අළුත් වැඩියා කර නැවත ප්‍රයෝජනයට ගැනීම.
විෂය සමගාමී ක්‍රියාකාරකම්
විවිධ ප්‍රසංගයක් සංවිධානය කර සිසුන්ගේ වින්දන හැකියාවන් වර්ධනය.
විෂය සමගාමී ක්‍රියාකාරකම්
සිංහල භාෂා දිනයක් පැවැත්වීම.
විෂය සමගාමී ක්‍රියාකාරකම්
ක්‍රීඩා හැකියාවන් වර්ධනය
විෂය සමගාමී ක්‍රියාකාරකම්
ගුරු සම්බන්ධතා වැඩසටහන

 

Future targets within next five years

•To become the best Isuru school in the province
•To allocate an individual space in the internet for every child in  the school
•To become the best e-village in the island
•To improve the results of O\L and A\L by 25%
•To get every student speak in English

Last Updated on Sunday, 13 June 2010 04:04