• Increase font size
  • Default font size
  • Decrease font size

ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පාසලේ උත්සව රැසක්

E-mail Print PDF

අතිගරු ජනාධිපතිතුමාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පාසලේ විශේෂ ආගමික පූජාවක් පවැත් වූ අතර අඹ පැළ රෝපණයක් ද සිදු කෙරුණි.