• Increase font size
  • Default font size
  • Decrease font size

තුදුස් දශක අතීතාන්තරය - 140 වැනි වර්ෂ පූර්ණ සැමරුම

E-mail Print PDF

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන මාර/ මෙතෝදිස්ත මැදි මහ විදුහලට

වසර 140ක් පිරීම නිමිත්තෙන් 2015.12.03 සහ 04 යන දෙදින තුළ පැවැත්වෙන

පුණ්‍ය මහෝත්සවයට පැමිණෙන ලෙස සියලු ම දෙනාට ගෞරවයෙන් ආරාධනා කෙරේ.

 

වැඩ සටහන් පෙළ ගැස්ම

  • බුද්ධ ප්‍රතිමා වහන්සේ නව බුදු මැඳුරෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සමරු ඵලකය විවෘත කිරීම
  • විද්‍යාලයේ එදා මෙදා තුර තොරතුරු ඇතුළත් “ තුදුස් දශක අතීතාන්තරය “ සමරු කලාපය එළි දැක්වීම
  • සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය - 2015.12.03
  • භික්‍ෂූන් වහන්සේ 60 නමක් උදෙසා උදෑසන සංඝාගත දක්‍ෂිණාවක් පිරිනැමීම - 2015.12.04