• Increase font size
  • Default font size
  • Decrease font size

Renovated the primary section ප්‍රාථමික අංශය අලුතින් ඉදි කෙරේ

E-mail Print PDF

අප පාසලේ පාථමික අංශය වන බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලය පාරෙන් දකුණු පැත්තේ මිලියන 200 ක් වියදම් කොට අලුතින් ඉදි කෙරේ. එහි මුල්ගල් තිබීම ගරු. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේ වර්ධන මැතිතුමාගේ සහ අතිගරු ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2014.11.08 වන දින පෙ.ව.10.31ට යෙදුනු සුබ මොහොතින් සිදු කරන ලදී.

Last Updated on Tuesday, 20 January 2015 04:35