• Increase font size
  • Default font size
  • Decrease font size

පාසල් සංවර්ධනය සදහා සංශෝධිත සැල්ස්මක් සැකසීම

E-mail Print PDF

අප විදුහලේ දැනට ක්‍රියාත්මක වන්නේ ඉසුරු පාසල් සංවර්ධන වැඩ සටහන යටතේ සකසන ලද ප්‍රධාන සංවර්ධන සැලැස්මයි. දැනට අප පාසල ද්විතීය පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

අතිගරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමාගේ මෙහෙයවීමෙන් පාසලේ සංවර්ධන අවශ්‍යතා සදහා අලුතින් ඉඩම් පවරා ගෙන ඇති අතර නව ඉදි කිරීම් රාශියක් ද යෝජිතය.

  1. තෙමහල් උසස් පෙළ තාක්ෂණ විද්‍යාගාරය
  2. දෙමහල් විදුහල්පති කාර්යාල සංකීර්ණය
  3. කෘෂි තාක්ෂණික විද්‍යාගාරය - හරිතාගාරය, කෘෂි ක්‍රියාකාරකම් ඒකකය, බීජ පටක රෝපණ ඒකකය යන අංශ සහිතව
  4. සෞන්දර්ය ඒකකය - නැටුම්, චිත්‍ර, සංගීත, නාට්‍ය හා රංග තලා විෂයයන් ක්‍රියාත්මක කිරීමට උචිත පන්ති කාමර හා මෙවලම් සහිතව
  5. ගෘහස්ත ක්‍රීඩා ගාරය
  6. පිහිනුම් තටාකය
  7. විදුහල්පති හා ගුරු නිවාස
  8. ශිෂ්‍ය නේවාසිකාගාර ( බාලක - බාලිකා )
  9. ශිෂ්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධන වෛද්‍ය මධ්‍යස්ථානය

10.  විද්‍යාගාරයක් ( 6-9 ශ්‍රේණි සදහා)

11.  ශිෂ්‍ය භට, බාල දක්ෂ, ප්‍රථමාධාර, පරිසර නියමු භට, පාසල් සමුපකාර ඒකක