• Increase font size
  • Default font size
  • Decrease font size

Concert වාර්ෂික විවිධ ප්‍රසංගය - 2013

E-mail Print PDF

අප විදුහලේ ශිෂ්‍ය සාධනය ඇගයීමේ හා සිසු කුසලතා එළි දැක්වීමේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2013.12.05 වන දින උදේ  9.00ට පාසල් පරිශ්‍රවයේ දී පැවැත් වේ. ඊට සහභාගී වන ලෙස ගෞරව පූර්වකව ඇරයුම් කරමි.

Last Updated on Friday, 29 November 2013 02:41