• Increase font size
  • Default font size
  • Decrease font size

පාසලේ වෙසක් පෙරහර

E-mail Print PDF

අද දින වෙසක් සතිය නිමිති කර ගෙන පාසලේ සිට හක්මන නගරය හරහා කෝංගල ප්‍රාථමික පාසල අසලින් හැරී නැවත එම මාර්ගයේම පාසල දක්වා වෙසක් මහා පෙරහරක් පවත්වන ලදි. හක්මන වෙළඳ සංගමය සහ කෝංගල ප්‍රාථමික විදුහල විසින් පෙරහරේ ගිය පිරිසට දන්සලක් ද පවත්වන ලදී