• Increase font size
  • Default font size
  • Decrease font size

රත්න සේදර සෙනරත් මැතිතුමා අභවහප්‍රාප්ත විය.

E-mail Print PDF

අතිගරු ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සේදර සෙනරත් මැතිතුමාගේ සොහොයුරු රත්න සේදර සෙනරත් මැතිතුමා අභවහප්‍රාප්ත විය. ඒ පිළිබද අවසන් කටයුතු 2013.02.17 වන ඉරිදා ප.ව.3.00 ට හක්මන පිහිටි පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරේ. ඊයේ රාත්‍රිෙය් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වූහ. විද්‍යාලය වෙනුවෙන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් බලවත් ශෝකය පළ කර සිටිනු ලැබේ. Mr. Rathna Sedara Senarath, Brother of Hon.Gamini Sedara Senarath, (the chief of president's staff) has berieved. The funaral ceremony will be begun on the family's cemetery at Hakmana in Sri Lanka on Sunday,17th of February at 3.00 p.m.