• Increase font size
  • Default font size
  • Decrease font size

New three stories building is constructed. නව ෙතමහල් ෙගාඩනිල්ලක් ඉදි ෙකෙර්

E-mail Print PDF

New three building stories building is constrcucted with the donation of "Dialog Asiata Private limited" under the patronage of Hon. Gamini Sedara Senarath, the chief of the president's staff. The base stone laiding ceromony will be held with the hand of Hon. Chandima Rasaputra the education minister of southern province at 10.40 A.M. today.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යට ෙත් දිවයින පුරා අග්‍රගන්‍ය ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීම ස‍දහා කඩිනම් ක්‍රියාවලියක් අධ්‍යාපන අමාත්‍යංශය මගින් දියත් කරමින් පවතින අතර ඒ් යටෙත් මාර/ ෙමෙතා්දිස්ත ම.ම.විද්‍යාල ෙය් ඉදිකිරීම් අාසියානු සංවර්ධන බැංකු අාධාර මගින් හා පුද්ගලික අංශෙය් ප්‍රධානයන් මගින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමීණී ෙස්දර ෙසනරත් මැතිතුමා ෙග් ෙමෙහයවීෙමන් නව ෙගාඩනැගිලි ඉදි කරමින් පවතී. ඒ් අනුව ෙයා්ජිත ෙතමහල් පන්ති කාමර හා අාපන ශාලාව අැතුළත් ෙතමහල් ෙගාඩනැගිල්ලක් ඉදි කිරීම සදහා පුමුඛ අනුග්‍රහය ලබා දිමට ඩයෙලාග් අාසියාටා සමාගම ඒකගත්වය පළ ෙකාට අැත.

ඒහි මුල් ගල තිවීෙම් උත්සවය අද දින ෙප.ව.10.40 ට ෙයෙදන සුබ ෙමාෙහාතින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය ගරු චන්දිමා රාසපුත්‍රම් මැතිතුමාෙග් ප්‍රධානත්වෙයන් සිදු ෙකෙර්

Last Updated on Thursday, 31 January 2013 04:10