• Increase font size
  • Default font size
  • Decrease font size

සුබ නව වසරක් ෙව්වා!

E-mail Print PDF


ලැබුවා වූ 2013 නව වර්ෂය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති අතිෙර්ක ෙල්කම් ගරු ගාමිණී ෙස්දර ෙසනරත් මැතිතුමා අැතුළු රජයටත්, ගරු අධ්‍යාපන අැමතිතුමා, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුර දිසානායක මැතිතුමා, දකුණු පළාත් අධ්‍යාපන ඇමති ගරු චන්දිමා රාසපුත්‍රම් මැතිතුමා,දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක ජයතිස්ස බ්ලොක් මැතිතුමා, මුලටියන අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂ ආර්.බී. වීරකෝන් මැතිතුමා ඇතුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියළු ම නිලධාරීන්ටත්, සියලුම රට වැසියන්ටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමවුපියන් ප්‍රාර්ථනා කර සිටී