• Increase font size
  • Default font size
  • Decrease font size

අාරාධනයයි!

E-mail Print PDF

මාර/ ෙමෙතා්දිස්ත මධ්‍ය මහා විද්‍යාල සංවර්ධන කටයුතු පිළිබ‍ද සාකච්ඡාව

උක්ත කරුණ සම්බන්ධව විෙශ්ෂ සාකච්ඡාවක් 2012.12.08 දින 11.30 ට  ගරු අර්ථික සංවර්ධන නිෙයා්ජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අෙබ්වර්ධන මැතිතුමාෙග් සහ ජනාධිපති අතිෙර්ක ෙල්කම් ගාමිණී ෙස්දර ෙසනරත් මැතිතුාෙග් සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය ගරු චන්දිම රාසපුත්‍ර මැතිතුමාෙග් ප්‍රධානත්ව ෙයන් පැවැත්ෙව්. ෙමම අවස්ථාවට සහභාගි වන ෙලස ඔබ සැමට ඉතා ෙගෟරවෙයන් ඉල්ලා සිටී