• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Methodist Central College - Hakmana

AL Results උසස් පෙළ ප්‍රතිඵල

E-mail Print PDF

 

following students list can enter the university
from Methodist Central College, Hakmana.

Maths - 03
Biology - 02
Commerce - 04
Arts - 02
Tech (Engineering) - 04
Tech ( Bio system) 04

Total - 19

A3 students - 04
Commerce- 03
Arts          -01

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව අප විද්‍යාලයෙන් සිසුන් 19 දෙනෙක්

විශ්ව විද්‍යාල සඳහා තේරී පත් වී ඇත.

ගණිත අංශය - 03

ජීව විද්‍යා   - 02

වාණිජ - 04

කලා - 02

ඉංජිනේරු 04

ජෛවපද්ධති - 04

A3 ලබාගත් සිසුන් 04කි.

වාණිජ අංශය - 03

වාණිජ අංශය - 01

 

 

තුදුස් දශක අතීතාන්තරය - 140 වැනි වර්ෂ පූර්ණ සැමරුම

E-mail Print PDF

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන මාර/ මෙතෝදිස්ත මැදි මහ විදුහලට

වසර 140ක් පිරීම නිමිත්තෙන් 2015.12.03 සහ 04 යන දෙදින තුළ පැවැත්වෙන

පුණ්‍ය මහෝත්සවයට පැමිණෙන ලෙස සියලු ම දෙනාට ගෞරවයෙන් ආරාධනා කෙරේ.

 

වැඩ සටහන් පෙළ ගැස්ම

  • බුද්ධ ප්‍රතිමා වහන්සේ නව බුදු මැඳුරෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සමරු ඵලකය විවෘත කිරීම
  • විද්‍යාලයේ එදා මෙදා තුර තොරතුරු ඇතුළත් “ තුදුස් දශක අතීතාන්තරය “ සමරු කලාපය එළි දැක්වීම
  • සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය - 2015.12.03
  • භික්‍ෂූන් වහන්සේ 60 නමක් උදෙසා උදෑසන සංඝාගත දක්‍ෂිණාවක් පිරිනැමීම - 2015.12.04
 

පාසලේ අතීත තොරතුරු

E-mail Print PDF

අප පාසලට වසර 140 ක් වේ. ඒ සඳහා සඟරාවක් කිරීමට නියමිත ය. අප පාසලේ ආදි ශිෂ්‍ය යෙක් නම් පාසලේ අතීත තොරතුරු 0412286568 හෝ info@ methodistcc.sch.lk හා This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it විද්‍යුත් ලිපිනයන්ට දැනුම් දෙන්න.

 

නව බුදු මැඳුර විවෘත කිරීම Open New Building

E-mail Print PDF

Newly constructed Shrine room was opened today. අභිනව බුදු මැඳුර

අද දින විවෘත කරන ලදී.ඊට සමගාමී ව බුද්ධ වන්දනා හා ධර්ම දේශනයක් පවත්වන ලදී.

 

වෙසක් පෙරහර The Vesak padgent

E-mail Print PDF

සය වන වරටත් මෙතෝදිස්ත ම.ම.විද්‍යාලය විසන් ඉදිරිපත් කරනු ලබන වෙසක් පෙරහර

අද දින හක්මණ නගරයේ වීථි සංචාරය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ R.B. වීරකෝන් මැතිතුමා ය. එම අවස්ථාවේ

විශේෂ අවස්ථා කිහිපයක් .........................

 

Last Updated on Tuesday, 05 May 2015 03:51
 


Page 2 of 32