• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Methodist Central College - Hakmana

වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රමදාන වැඩ සටහනක්

E-mail Print PDF

අද දින පැවැත්වෙන ශ්‍රමදාන වැඩසටහන ස්ථාන 4ක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි

  • මාණ්ඩකැලේ පුරාණ විහාරය
  • පේමසිරි ධර්මායතනය
  • ගංගොඩගම රෝහල
  • පාසල් භූමිය

Last Updated on Tuesday, 21 May 2013 06:32
 

අතිගරු ජනාධිපති කාරය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙදර සෙනරත් මැතිතුමා ............

E-mail Print PDF

අතිගරු ජනාධිපති කාරය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමා

පාසලේ සිසුන්ට  අවශ්‍ය සියලුම ඩෙස් පුටු අලුතෙන්ම ලබා දිම සදහා

2013 අප්‍රේල් මස 26 වැනි සිකුරාදා දහවල් 12.00 ට

අප පාසලට පැමිණිමට නියමිතය. මීට අමතර ව

අප ප්‍ර ෙද්ශ ෙය් තවත් පාසල් 10කට ෙඩස් පුටු අැතුළු

යටිතල පහසුකම් ෙමදින ලබා ෙදනු අැත.

එතුමාගේ මැදිහත්වීම මත පාසල ශීඝ්‍ර සංවර්ධනයකට භාජනය දී ඇත

Hon. Gamini Sedar Senarath, The chief of the Hon. president's staff

will distribute desks&chaires for ten schools today at 12.00.

Last Updated on Friday, 26 April 2013 07:00
 

ශ්‍රවණාගාරය

E-mail Print PDF

ශ්‍රවණාගාරයේ වැඩ අවසන් වෙමින් පවතී

 

ඩයලොග් ආසියාටා තෙමහල් ගොඩනැගිල්ල

E-mail Print PDF

ඩයලොග් ස්පාර්ටා තෙමහල් ගොඩනැගිල්ලලෙහි ඉදි කිරීම් කටයුතු ඉතා සීඝ්‍රෙයන් සිදු වෙමින් පවතී

Last Updated on Friday, 26 April 2013 06:13
 

මහින්දෝදය භාෂා තාක්ෂණ විද්‍යාගාරය

E-mail Print PDF

 

 

මහින්දෝදය භාෂා තාක්ෂණ විද්‍යාගාරය වැඩ නිමවෙමින් පවතී

 


Page 8 of 32