• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Methodist Central College - Hakmana

පාසලේ සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි Alms Giving In our school

E-mail Print PDF

පාසලේ සංඝගත දක්ෂණාවක් 15 නමක් විෂයෙහි පැවැත්විණ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්.ආර්. වීරකෝන් මැතිතුමා ද සහභාගි විය

 

Concert වාර්ෂික විවිධ ප්‍රසංගය - 2013

E-mail Print PDF

අප විදුහලේ ශිෂ්‍ය සාධනය ඇගයීමේ හා සිසු කුසලතා එළි දැක්වීමේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2013.12.05 වන දින උදේ  9.00ට පාසල් පරිශ්‍රවයේ දී පැවැත් වේ. ඊට සහභාගී වන ලෙස ගෞරව පූර්වකව ඇරයුම් කරමි.

Last Updated on Friday, 29 November 2013 02:41
 

new

E-mail Print PDF
 

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ජයතිස්ස බ්ෙලාක් මැතිතුමාට අප ෙග් උණුසුම් සුබ පැතුම්

E-mail Print PDF

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ජයතිස්ස බ්ෙලාක් මැතිතුමාට අප ෙග්  උණුසුම් සුබ පැතුම්. ඒතුමා SEMP/EKSP ව්‍යාපෘති අාරම්භ ෙය් පටන් අඛණ්ඩව අප පාසෙල් සියලු කටයුතු ෙසායා බලා අව‍ශ්‍ය සංවර්ධනය කරා අප පාසල ෙගන ගිෙය්ය. ඒතුමාෙග් ෙස්වය ෙනාපිරිෙහලා අප පාසලට ලැෙබමින් පවති. ඊෙය් දින උසස්ෙපළ තාක්ෂණ විෂයයන් ඒතුමාෙග් මැතිහත්වීෙමන් අාරම්භ ෙකරින

 

 

පාසලේ වෙසක් පෙරහර

E-mail Print PDF

අද දින වෙසක් සතිය නිමිති කර ගෙන පාසලේ සිට හක්මන නගරය හරහා කෝංගල ප්‍රාථමික පාසල අසලින් හැරී නැවත එම මාර්ගයේම පාසල දක්වා වෙසක් මහා පෙරහරක් පවත්වන ලදි. හක්මන වෙළඳ සංගමය සහ කෝංගල ප්‍රාථමික විදුහල විසින් පෙරහරේ ගිය පිරිසට දන්සලක් ද පවත්වන ලදී

 


Page 7 of 32