• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Methodist Central College - Hakmana

Visited o‍ෙ Hon. Gamini Sedara Senarath, the chief of President's staff අතිගරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමා පාසලේ සංචාරයක යෙදේ

E-mail Print PDF

Hon. Gamini Sedara Senarath, the chief of President's staff has observed on school's development. අතිගරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමා පාසලේ ඉදිරිකීම් සංවර්ධනය පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේ  සංචාරයක නිරත විය. එතමාගේ මැදිහත් වීම තුළ සීඝ්‍ර සංවර්ධනයක් පාසලේ සිදු වී ඇත

 

ධර්ම සාකච්ඡා

E-mail Print PDF

2014.03.14 දින පාසලේ ධර්ම සාකච්ඡා වැඩසටහනක් පැවැත්වුණි. මෙය මෙහෙයවන ලද්දේ මෙහෙණීන් වහන්සේ නමක් විසිනි.

 

Observation of regional Education office කලාප අධීක්‍ෂණයක්

E-mail Print PDF

2014.03.13 වන දින අකාප කාර්යාලයේ අධීක්‍ෂණයක් පාසලේ පැවැත්වුණි. අප පාසල විශිෂ්ට පාසලක් බව ඔවුන්ගේ මතය විය.

 

Observation of regional Education office කලාප අධීක්‍ෂණයක්

E-mail Print PDF

2014.03.13 වන දින අකාප කාර්යාලයේ අධීක්‍ෂණයක් පාසලේ පැවැත්වුණි. අප පාසල විශිෂ්ට පාසලක් බව ඔවුන්ගේ මතය විය.

 

Art Exhibition සිත් ඇඳි රූ චිත්‍ර ප්‍රදර්ශනය

E-mail Print PDF

An art exhibition was held on 25,26,27 on Feb. සිත් ඇඳි රූ චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි මස 25,26,27 යන තෙදින තුළ පාසලේ දී පැවැත්විණ.

 


Page 5 of 32